Neobux එකෙන් සල්ලි හොයමු...
Neobux කියන්නෙ ලෝකයේ ගොඩක් අයගෙ විශ්වාසය දිනාගත්ත සල්ලි හොයන්න පුළුවන් හොද site එකක්.. අපි මීට පෙර කතා කරපු Clixsense එකට වඩා මේක ටිිකක් වෙනස්... [ Clxsense එකේ Register වී සල්ලි හොයන හැටි බැලීමට මෙතන ක්ලික් කරන්න.. ක්ලික් කර අවසානයේ දැන්වීමක් පලවන අතර එය අවසන් වූ පසු skip ad ක්ලික් කරන්න...]
අපි බලමු මේ සයිට් එකේ සාර්ථකව Register වෙන්නෙ කොහොමද කියලා..
නැත්නම් ඉහත බැනරය මත ක්ලික් කරන්න..
එහිදී පහත පෙනෙන අයුරින් ඔබට Neobux වෙබ් අඩවිය දිස් වෙයි..
පළමු පියවර-
දැන් ඔබ පළමුව කල යුත්තේ මෙහි Register යන බටනය මත ක්ලික් කිරීමයි.
එහිදී ඔබට පහත පරිදි පිටුවක් දිස් වෙයි.. එහි ඔබේ තොරතුරැ ඇතුළු කරන්න..
1.Username- ඔබට මතක හිටින නමක් ලබාදෙන්න. ඔබේ නමේ කොටස් එකතු කරගෙන මෙය සාදාගත හැක.
2.Password- ඉලක්කම්, කැපිටල් සිම්පල් අකුරැ භාවිතා කර මෙය ලබා දිය හැක. Password Confirmation තැනට පෙර සාදාගත් password එකම යොදන්න..
3 Email- ඔබේ ඊමේල් ලිපිනය ලබාදෙන්න.
ඔබට PAYPAL ගිණුමක් නැත්නම් ඊට පහළින් ඇති කොටුව හිස්ව තබන්න.. PAYPAL ගිණුමක් තියේනම් එය සාදා ගානීමේදි යෙදු ඊමේල් ලිපිනය ලබා දෙන්න..[paypal ගිණුම කියන්නෙ මොකක්ද ඒ ගිණුම හදාගන්න හැටි විස්තරයක් මම ලගදිම වෙනම පෝස්ට් එකකින් දාන්නම්කො..]
4.Birth year- ඔබේ උපන් වර්ෂය..
5. Image Verification- මෙහිදී ඉදිරියෙන් ඇති කොටුව තුල ඇති දෑ එලෙසම කොටුව තුල සටහන් කරන්න.
අවසානයේ මතක ඇතිව ටික් මාක් එක දාන්න. ඔය රවුම් කරලා තියෙන්නේ...
ඉටපස්සෙ තොරතුරැ නිවැරදිද බලා Continue බටන් එක ක්ලික් කරන්න..
.
දෙවන පියවර-
දැන් ඔයාට code කොටසක් ඇතුලු කරන්න තැනක් ඇති. ඒක කරන්නෙ මෙහෙමයි..
ඔයාගෙ ඊමේල් ගිණුමට ඊමේල් එකක් ඇවිත් ඇති.. ගිහින් ඒක open කරල බලන්න.. ඒකෙ නැත්නම් spam එකට ඇවිත් ඇති.. දන්නවනෙ ඒකට යන හැටි.. දන්නැත්නම් මෙහෙම කරන්නකො.. ඔයා පහල රෑපෙ පේන විදිහට More කියලා තියෙන තැනට ගිහින් ක්ලික් කලාම ස්පෑම් පෝල්ඩරය එනවා..
ඒකට ඊමේල් එක ඇවිත් ඇති..
ඒ ඊමේල් එකේ මෙන්න මේ විදිහට code කොටසක් ඇති..
ඒක copy කරල මේ විදිහට අර තැනට paste කරන්න..[ මවුසයේ දකුණු පැත්ත ක්ලික් කලහම ඕවා එනවාෙ...]
දැන් Image Verification එක සම්පූර්ණ කරලා finish registration තැන ක්ලික් කරන්න..
තෙවන පියවර-
මුල්ම රෑපයේ තියෙන විදිහට Login කියලා තැනක් තියනවා... ඔයාට පුළුවන් Login කියලා තියෙන තැන ක්ලික් කරලා ඔයා හදාගත්ත username එකයි password එකයි දීලා ලොග් වෙන්න.. ලොග් වෙලානම් තියෙන්නෙ ලොග් වෙන්න ඕන නෑ.. ඔයා මේකෙ වැඩ කරලා ඉවර වෙලා Logout වෙන්න පුළුවන්... ඔයා මේකෙ වැඩ කරනවනම් අනිවා Login වෙන්න.. නැත්නම් සල්ලි හම්බවෙන් නෑ..
සිව්වන පියවර-
දැන් තියෙන්නෙ සල්ලි හොයන ක්රම ටික දැනගන්න.. අපි මුලින් බලමු ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන හැටි..
ඔයාට පේනවා ඇති View Advertisement කියලා තැනක්.. එතන ඔයාට අද ඇවිත් තියන දැන්වීම් ටික පෙන්වනවා. එතන ක්ලික් කලාම පහල තියෙන විදිහට ඇඩ් පේනවා..
දැන් ඔයා ඒ ඇඩ් එකක් මත ක්ලික් කරාම රතුපාට පොඩි බෝලයක් දිසිවෙනවා.. එ්ක උඩ ක්ලික් කලාම පහල තියෙන විදිහට වැටිලා දැන්වීම දිස්වීම ආරම්භ වෙනවා..
ඉටපස්සෙ පහලින් ටැබ් එකක් open වෙයි.. එතනින් දැන්වීම ප්රදර්ශනය වන කාලය නිර්ණය කරගන්න පුළුවන්.. අවසානයේ මෙහෙම වැටෙයි..
දැන් ඒ දැන්වීම close කරලා පෙර ලෙසම අලුත් දැන්වීමක් නැරබීම ආරම්භ කරන්න..
මේකෙන් සල්ලි හොයන තව ක්රම ගොඩක් තියෙනවා.. එම ක්රම බලාගැනීමට මෙතන ක්ලික් කරන්න......
ක්ලික් කර අවසානයේ දැන්වීමක් පලවන අතර එය අවසන් වූ පසු skip ad ක්ලික් කරන්න...
No comments:
Post a Comment